-
Discussion
-
මානසික ආතතිය තවමත් බොහෝ දෙනකු එතරම්ම තැකීමක් නොකරන තත්වයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව ලෝකයේන්ම සිය දිවි නසා ගැනීමේ 02 වන ස්ථානයට පත්ව තිබු රටකි. එසේනම් එය ලංකාව තුලදි වඩාත් සැලකිලිමත් විය යුතු කාරණයකි. එන්න අපි ඒ ගැන කතා කරමු. ඔබේ අදහස් වලින් පටන් ගමු
-
This discussion was modified 10 months, 3 weeks ago by
Amila Mihiran.
-
This discussion was modified 10 months, 3 weeks ago by
Log in to reply.